Blog

20230203202449_IMG_9309 (1)

මරදාන ස්ථානාධිපති වොප්පේ සමරයි !

එල්ෆිස්ටන් රගහල ඉදිරිපිට ඊයේ (03) පැවැති සත්‍යග්‍රහනයෙදි කලහාකාරී ලෙස හැසුරුණා යැයි කියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිවිදෙනා (04) අද...

20230204110158_IMG_9352

සියල්ල අහිමි කළ රටක නිදහස සැමරීම

සියල්ල සොරා කෑ පසු සියල්ල සුරා කෑ පසු සියල්ල විනාශ කර අහිමි කළ පසු නිදහස පමනක් ඉතිරි වන්නේ ‌කෙසේද දැයි...

20230203202613_IMG_9317

ජනාධිපති රනිල්ගේ මැරයෝ අරගලකරුවන්ට පහර දෙති

මරදාන එල්ෆිස්ටන් රගහල ඉදිරිපිට ඊයේ (03) සවස ආරම්භ කළ සත්‍යග්‍රහයට මැර සහ පොලිස් ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන...

20230203180242_IMG_9288

සත්‍යග්‍රහය තහනම් නැහැ එකරාශීවිම තහනම්

මෙම නියෝගය මගින් තහනම් කර තිබෙන මාර්ග වන මරදාන පොලිසිස් වසමේ එල්ෆිල්ස්ටන් රගහල හන්දියේ එකරාශී විම හා රැදී සිටිම සහ...

WhatsApp Image 2023-02-03 at 11.49.29 (1)

සමන්ත කුමාරගේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නැයි ඥාතීන් ඉල්ලති

අන්තෝනි ගමගේ සමන්ත ප්‍රතී කුමාර මරා දැමු මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි බල කර ඔහුගේ බිරිද ,දරුවන් දෙදනා සහ ඥාතීන් මරදාන...

20230202174926_IMG_8415

බදු වෙනුවට දඩ ගැසීමට එරෙහිව වෘත්තිකයන් නැගි සිටි

බදු වෙනුවට දඩ ගසන රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන් විසින් අද (02) සවස ටවුන්හොල් ග්‍රීන්පාත් වටරවුම ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ...

High-Court

ලංවිම ශ්‍රේෂ්ඨාධිකරණයට විදුලිය විසන්ධි නොකරන බව පොරොන්දු ‌‌වෙයි

මානව හිමිකම් කොමිසම ගොනු කර ඇති පෙත්සමේ කරුනු තහහුරු කරන තුරු විදුලිය විසන්ධි නොකරන බවට විදුලි බල මණ්ඩලය අද (02)...

Buddhist_flag_with_Dharma_wheel.svg

13 ට එරෙහිව ත්‍රෛනිකායික හිමිවරු පන්දම අතට ගනී

රටේ ස්වාධිපත්‍ය ,භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබද බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසෙත්ම බලාත්මක නොකරන්නැයි ඉල්ලා...

ranil-wickremesinghe-1

ජනාධිපති මැතිවරණය වැළැක්විමේ උත්සාහයක්

ජනාධිපි රනිල් වික්‍රමසිංහ තමන්ගේ විධායක බලතල යොදා ගනිමින් ජනවාරි ( 01) නිතුත් කළ නියෝග හේතුවෙන් මැතිවරණයට බාධා එල්ල වි ඇතැයි...

CG_1101bf17-8image_story

ජනාධිපති මාධ්‍ය අංශය හත්පලේ උලා ගනී

මැතිවර‍ණ කොමිසමේ සභාපතිවරයා  ඇතූළු සමාජිකයින් ඉල්ලා අස්වු බවට ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය ජනාධිපති මාධ්‍ය අංශයේ මගින් ජනාධිපතිවරයා ආවරණය කරන මාධ්‍යවේදීන්...

You may have missed