ඩි.එස්.විදුහල්පති දෙමව්පියන් මත බර පටවා නිදහස් අධ්‍යාපනයට කෙළවිමේ වෑයමක්
ඩි.එස්. සේනානායක විද්‍යාලයට පරිගණක මිල දී ගැනීම සදහා යැයි එම විද්‍යාලයේ දෙවන හා පස්වන වසරේ ඉගනුම ලබන සිසුන්ට රුපියල් 3000...
ඩි.එස්. සේනානායක විද්‍යාලයට පරිගණක මිල දී ගැනීම සදහා යැයි එම විද්‍යාලයේ දෙවන හා පස්වන වසරේ ඉගනුම ලබන සිසුන්ට රුපියල් 3000...
කම්කරු නීතිය ඉවරයි ,EPF ඇවරයි ,තවත් ඉවසමුදැයි කම්කරු මහජනයාගෙන් අසමින් අද (11) දහවල් නාරාහෙන්පිට කම්කරු දෙපාර්මේන්තුව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ...
අස්වැසු වහා අත්හිටුවන්නැයි ආණ්ඩුවට බල කර විරෝධතා උද්ඝෝෂණයක් අද (10) සහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැත්විණ . මෙම විරෝධතා උද්ඝෝෂණය...
ඊපිඑෆ් /ඊටීඑෆ් අරමුදල රනිල් -රාජපක්ෂලාගෙන් බේරා ගැනීමට සටන් වදිමු , උඔලා ගත්ත ණය අපෙන් කපා ගන්නේ අහවල් ලබ්බකටදැයි රනිල් -රාජපක්ෂ...
බගවන්තාලාවේ කොටියාගල වත්තේ තරුණ පිරිසක් විසින් " වතු කිකිළියෝ " නමින් පෙන්වීමට ගිය නාට්‍යය නතර කර දමන්නැයි හමුදාවෙන් සහ කොටියාගල...
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි (මෙය, 'Mobilize the working class against French police murders and state repression!'මැයෙන් 2023 ජූලි 01 දා ලෝසවෙඅ...
ගාලුමුවදොර ජනතා නැගීටීමට වසරයි ,ජනතාවාදී ජයග්‍රහනය තෙක් ජන සටන පෙරටයන මැයෙන් ජනතා අරගලය සැමරීම සදහා විරෝධතා උද්ඝෝෂණයක් අද (09) සවස...
කොළඹ පංචිකාවත්ත සංඝරාජ මාවතේ බිසීසී (පාලම) ඇලේ නාදුනන මළ සිරුරක් පාවෙමින් තිබේ . නාදුනන මළ සිරුරක් අද (09) පාන්දර බිසීසී...
අරගලයට ජවයක් , ජනාවට බලයක් යන මැයෙන් ජන අරගල ව්‍යාපාරයේ දෙවන ජාතික සමුළුව අද (08) සවස 03 ට කොළඹ හයිඩ්පිටියෙදී...
කම්කරු නීති දහතුනක් අහෝසි කරමින් එක් පනතක් ගෙන එම සම්බන්ධයෙන් වු කෙටුම්පත කම්කරු ඇමති මනුෂ නානයක්කාර විසින් ජාතික කම්කරු උපදේශක...