CID යට දෙවතාවක් පැමිණි ඉසුරු බණ්ඩාරව අත්අඩංගුවට ගෙන නැහැ

රුපියල් කෝටි ගණනක් වංචා කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි ගේ ස්වාමි පුරුෂයා වන ඉසුරු බණ්ඩාර , ප්‍රියමාලි අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙවතාවක් අපරාධ පරිනෂණ දෙපාර්තමේන්තුවට පැමින ඇතත් ඔහුව අත්අඩංගුවට නොගැනිම පුදුමයක් බව එම මුල්‍ය වංචාවට හසු වු ව්‍යාපාරියෙකු වන කමල හසන් පවසයි .

ප්‍රියමාලීට ඒරෙහිව අපරාධ පරිනෂණ දෙපාර්තමේන්තුවෙි පලමු පැමිණිල්ල දමා ඇත්තේ හසන් විසින්ය.

හසන් මේ බව යුටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාාකච්ඡාවකදී පවසා ඇත .

බණ්ඩාරට ආචාර්ය උපාධියක් ඇතැයි පැවසුවත් එය සැකසහිත බව කි හසන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොද පක්ෂයක් බවත් ඉදිරියේ දී එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලන බවත් ඔහු තමා සමග පැවැසුවා යැයි හසන් පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *