PTA පනත හකුලා ගනු ! දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

Withdraw the PTA Act ! Free political prisoners !

ත්‍රස්තවාදී වැළැක්විමේ පනත යටතේ රදවා තබාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ , අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂූ බලමණ්ඩලයේ කැදවුම්කරු සිරිධම්ම හිමි සහා අන්තරේ සමාජිකයෙකු වන හෂාන් ඇතුළු අත්තනොමතිකව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති සියලුම අරගලකරුවන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර,විරෝධතා පෙළපාලියක් සහා රැලියක් අද (29) කොළඹ දී පැවැත්විමට නියමිතය.

මෙම විරෝධතා පෙළපාලිය සහා රැලිය සංවිධානය කර ඇත්තේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින්ය.

වෘත්තීය සමිති සහා බහුජන සංවිධාන රැසක් එම අවස්ථාවට සහාභාගි වන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *