STF සමග ඇති වෙඩි හුවමාරුවේදී තරුණයන් දෙදනෙක් මිය යයි .

මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී අද (18) පාන්දර විශේෂ කාර්ය බලකාය ‌සහ පාතාල සමාජිකයින් යැයි කියන තරුණයන් දෙදනෙක් අතර ඇති වු වෙඩි හුවමාරුවේදී තරුණයන් දෙදනා මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

මෙසේ මිය ගොස් ඇත්තේ දිලුක (34) සහ පැටිකිරියාරච්චිගේ නිලා කෞෂලය(37) යන තරුණයන්ය .එම තරුණයන් දෙදනා පෝද්දල වල්පොල උතුරු සහ පෝද්ල මුලන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *