අරගලකරුවන් පහක් අත්අඩංගුවට ,පොලිසිය ප්‍රචණ්ඩයි

ගා.ලුමුවදෝර අරගලයෛ් දී මිය ගිය අරලගකරුන් සිහිකර කිරීම සදහා ඊයේ (09) ගාලුමුවදෝ පිටියේ පැවැති විරු සමරු උත්සවයට කඩාවැදුණු පොලිසිය අරගලකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත .

පොසිලිය මගින් අත්අඩංගුවට ගත් පස් දෙනා අතර අවුරුදු 15 වක ශිෂ්‍යයෙකු ද විය .

පොලිස් අත්අඩංගුවෙි සිටි පස් දෙනාාට ඊයේ (09) රාතිුයේ පොලිස් ඇප ලබා දෙන බව පොලිසියේ උසස් නිලධායෙකු අප සමග පැවැසුව ද පසුව ශිෂ්‍යයාට හැර අනෙක් අරගලකරුවන්ට ඇප නොලැබුණි . එම අරගලකරුවන් අද (10) අලුතකඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාලුමුවදෝර පිටිය රැස් වු අරගලකරුවන් සාමකාමීව පිකට් බෝඩ් අල්ලා ගෙන විරෝධතාවෙි නිරත වෙද්දී , එ තැනට කඩා වැදුනු පනසියක පමන පොලිස් බලඇනියක ඒ්ම සාමකාාමී විරෝධතාවයට බාධා කිරීමත් අරගලකරුවන් ඊට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධය පෑහ. පසුව පොලිසිය ගාලුමුවදෝ පිටියට විනෝද විම සදහා පැමිණ සිටි දහස් ගණනක් ජනතාව බලා සිටිය දි අරගලකරුවන පසුපස හා‍ඹා ගොස් ගෙන තිබෙි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *