ආණ්ඩුව ලබ්බට තැබු අත පුහුලටත්

If the MPs representing the Free National Assembly are not allowed to speak in the Parliament, the majority of the government may be lost

නිදහස් ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල කතා කිරීමට ඉඩ නොදුන හොත් ආණ්ඩුවේ බහුතරය අහිමිව යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අනතුරු ඇඟ විය.

ඩලස් අලහප්පෙරුම එසේ පැවැසුවේ නිදහස් ජාතික සහාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් දැක්විමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමට එරෙහිව පාර්ලිමේන්තු සංකීරණය ඉදිරිපිට ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී 13 දෙනා ආණුවෙන් ඉවත් වි ඇත්තේ, ආණ්ඩුවේ වැරැදි ආර්ථික හා දේශපාල ප්‍රතිපත්ති බව ඔවුන් පවසති.

ජනතාව ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පමනක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් අද උදුරාගෙන ඇතැයි ද අලහප්පෙරුම පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *