ගෝඨා ගෝ ගමින් ගුටි කෑ මැරයන්ට ප්‍රතිකාර හමුදා රෝහලෙන්.

ගෝඨා ගෝ ගමට පහර දෙන්න ආ මැරයන්ට ප්‍රතිකාර කර තිබෙන්නේ නාරාහේන්පිට යුදහමුදා රෝහලේ බව යුද හමුදා රෝහල් ආරංච් මාර්ග සඳහන් කරයි .

කොළඹ ජාතික රෝහහලට රැගෙන ගිය තුවාල ලැබු මැරයන්ට රෝහල් සේවකයින් පහාරදීම නිසා මැරයන්ව යුදහමුදා රෝහලට පසුව රැගෙන ගිය බව ද එම ආරංච් මාර්ග සඳහාන් කරයි .

යුදහමුදා රෝහලෙන් ප්‍රතිකාර ලැබිය හැක්කේ යුදහමුදාවේ සිටි හා සිටින ඔවුන් ගේ පවුල් වලට අයට පමණී . නමුත් එම පිළිවෙත වෙනස් කරමින්, රාජපක්ෂලා ගේ මැරයන්ට ප්‍රතිකාර කළේ කෙසේ දැයි ජනතාව ප්‍රශ්න කරති.

3 thoughts on “ගෝඨා ගෝ ගමින් ගුටි කෑ මැරයන්ට ප්‍රතිකාර හමුදා රෝහලෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *