උන්ට එකාක් - අපිට එකාක් එකම රටේ - නිති දෙකාක් -

නීතිඥවරු

ජනමතයට හිස නමලා රනිල් -ගෝඨාට ගෙදර යන්නැයි බල කර අද (17) සවස අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නීතිඥවරු පිරිසක් විරෝධතා උද්ඝෝෂණයක නිරතවුහ.

මෙහි දී ගෝඨා ගෝ ගමට පහාර දුන් මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයන් වහා අත් අඩංගුවට ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිහ .

උන්ට එකාක් – අපිට එකාක්
එකම රටේ නීති දෙකක්
ගෝඨා ගමට ගහලා යද්දී – දේබන්දු හිටියේ කොහෙද -පොලිස්පතියා හිටියේ කොහෙද -හමුදාපති දැක්කේ නැද්ද යන සටන් පාඨා කියමින් පැයකට ආසන්න කාලයක් නීතිඥ වරු උද්ඝෝෂණයේ විරෝධතාවයේ නිරත වුහ.

WhatsApp Image 2022-05-17 at 3.14.40 PM
WhatsApp Image 2022-05-17 at 3.18.17 PM

3 thoughts on “උන්ට එකාක් – අපිට එකාක් එකම රටේ – නිති දෙකාක් – නීතිඥවරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *