නාකොටි දෙදරු පියෙක් මරා දමයි

කොළඹ මත්ද්‍රව්‍ය නාශක (නාකොටි) අංශයේ කිලධාඒීීීන් පිරිසක් විසින් හතලිස් එක් හැවරදි (41) ‌සමන්න ප්‍රිති කුමාර නැමැත්තා නාරාහේපිට දි පැහැරගෙන ගොස් පහර දී මරා දමා ඇත.

කුමාරට අවුරුදු 13 ක දුවෙක් සහ අවුරුදු 05 ක පුතෙක් සිටින සිටින අතර ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඔහුලේ මෘත ශරීරය තැන්පත් කර ඇත.

කුමාර නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරීයේ සේවය කරන අතර ඊයේ සවස 230 ත් 3.00 ත් කාලයේ ඔහු එම ආයතනයෙන් එළියට පැමිණි අවස්ථාවේ මෙසේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දි මරා දමා තිබේ .

ප්‍රියානි දිල්රුක්ෂි ප්‍රියදර්ශනි කුමාරගේ බිරිද වන අතර ඇය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු සේවය කරයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශගෙන් ලංකා ස්කයි නිවිස් කළ විමසුමකදි පැවැසුවේ ඒවැනි සිද්ධියක් වාර්තා වි නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *