පොහොට්ටුවේ 04 කට ඇමති ධුර දෙන්න ජනපති බෑ කියයි

පොහොට්ටුවේ 04 කට ඇමති ධුර දෙන්න ජනපති බෑ කියයි

කැබිනට් අමාත්‍යවරු පත් කිරිමේ දි පොදුජන ‌පෙරමුණ මගින් යෝජනා කරන ලද මන්ත්‍රිවරු සිව් දෙනෙකුට ඇමති ධුර ලබා දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතිකෂේප කර ඇත .

ජනාධිපතිවරයා විසින් මෙසේ ඇමති ධුර දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ , රෝහිත අබෙිගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත් ගමගේ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ට බව වාර්තාවේ .

මෙම තත්ත්වය නිසා සෙසු අමාත්‍යවරු දිවුරුම් දිම කල් යන බව දේශපාලන ආරංචි මාර්ග දහන් කරයි.

පොහොට්ටුවේ 04 කට ඇමති ධුර දෙන්න ජනපති බෑ කියයි
පොහොට්ටුවේ 04 කට ඇමති ධුර දෙන්න ජනපති බෑ කියයි
පොහොට්ටුවේ 04 කට ඇමති ධුර දෙන්න ජනපති බෑ කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *