මුල්ලිවයික්කාල් සැමරුමට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මැරයෝ හරස් වෙති

0
20230518112411_IMG_7294

වරෂ 2009 උතුරු -නැගෙනහිර යුද්ධය අවසානයේ රජයේ හමුදා විසින් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී ඝාතනය කරන ලද ජනයා සිහිපත් කර අද (18) උදේ බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවැත්වු සැමරු උත්සවය කඩාකප්පල් කිරිමට සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් උත්සහයක නිරත වුහ .

සිංහල ස්වෝත්තමවාදීන්ගේ කඩාපැනීමත් සමග දෙපිරිස අතර නොසන්සුන්තාවයක් වර්ධනය වි ඇති අතර පසුව පොලිසීය මැදිහත් වි දෙපිරිස දෙපැත්තකට කරන ලදි .

සිංහල ස්වෝත්තමවාදීන්ගේ බාධා කිරීම් මැද සමරු ඵලකය දල්වා සංවිධායකවරු උත්සවයේ කටයුතු කරගෙන ගියහ .

පොලිසියට අමතරව හමුදාව ද කැදවා තිබුණි .

මෙම සිංහල ස්වොත්තමවාදී මැර කණ්ඩායම රැගෙනවිත් අත්තේ ඩෑන්ප්‍රියසාද් විසිනි .

සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් මෙම සමරුව සංවිධානයකරන ලදි .

රජයේ හමුදා මුල්ලිවයික්කාල් සමුල ඝාතනය සිදු කර මැයි 18 වෙනිදාට අවුරුදු 14 ගත වි තිබේ .

මුල්ලිවයික්කාල් සැමරුමට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මැරයෝ හරස් වෙති
මුල්ලිවයික්කාල් සැමරුමට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මැරයෝ හරස් වෙති
මුල්ලිවයික්කාල් සැමරුමට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මැරයෝ හරස් වෙති
මුල්ලිවයික්කාල් සැමරුමට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මැරයෝ හරස් වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *