වෙල්ගම, චන්ද්රිකා සුසංයෝගයෙන් නව පක්ෂයක්
![Kumara Welgama and Chandrika Kumaranatunga a new party in harmony](https://www.lankaskynews.com/wp-content/uploads/2022/09/Welgama-Chandrika.jpg)
පාර්ලිමේන්තුමේන්තු මන්ත්රී කුමාර වෙල්ගමගේ ගේ නායකත්වයෙන් නව ලංකා නිදහස් පක්ෂය බිහි වෙයි.
එම පක්ෂයේ මුලස්ථානය විවෘත කිරීම අද (05) සිදු කිරීමට නියමිතයි.
හිටපු ජනාධිපති චන්දිකා කුමාරතුංගගේ ප්රධානත්වයෙන් කාර්යාලය විවෘත කිරීම සිදු කෙරේ.