රුසියානු හමුදා කදවුරක සිදු වු වෙඩි තැබිමෙන් 11 මරුට

රුසියාවේ බෙල්ගොරෝඩ් පළාතේ පුහුනු හමුද්‍ර කදවුරකට ඇතුල් වු නාදුනන පුද්ගලයන් දෙදනෙක් කළ වෙඩි තැබිමෙන් ඒ්ම කදවුරේ පුහුනුව ලබමින් සිටි පුද්ගලයන් 11 දෙනෙක් මිය ගොස් 05 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි

මෙම පිරිස යුක්ක්‍රෙනයේ සිට රුසියන් හමුදාවට ස්වෙච්ඡාවෙන් එකතු වු පිරිසකි .

වෙඩි තැබු පුද්ගලයන් දෙදනාට රුසියන් හමුදා පෙරලා සිදුකළ වෙඩි තැබිමෙන් මිය ගොස් ඇති බව රුසියන් ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *