රුසියාව යුක්ක්‍රෙනයේ ස්වෛරීත්වයට තර්ජනයක්

Russia is a threat to Ukraine's sovereignty

රුසියාව යුක්ක්‍රෙනය එරෙහිව යුද ක්‍රියාමාර්ග ගැනිම ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට දොස් නඟයි.

ජනාධිපති ජො බයිඩන් දෝස් නැගුවේ එක්සත් ජාතීන් මහ මණ්ඩලය අමතමින්ය.

යුක්ක්‍රෙනය ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් බව බයිඩන් කියා සිටියේය.

යුක්ක්‍රෙනය රටක් වශයෙන් පැවැතීමට රුසියාව ඉඩ ලබා දෙන්නේ නැති බව ජනාධිපති බයිඩන් ලෝක නායකයන් හමුවේ පැවැසීය.

රුසියාව යුක්ක්‍රෙනය ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කිරිමක් බව වැඩිදුරටත් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *