ජෝ බයිඩන්‌ගෙන් පුටින්ට රතු එළියයි

US President Joe Biden warns Russian President Vladimir Putin

ඇමරිකානු ජනාධිපති ජො බයිඩන් රුසියානු ජනාධිපති විලැවිදිමිර් පුටින්ට අනතුරු අඟවයි.

බයිඩන් එසේ අනතුරු අඟවා ඇත්තේ ,රුසියාව යුක්ක්‍රෙනයට එරෙහිව රසායනික හෝ නෂ්‍යටික අවි ප්‍රහාරයකට සුදානම් වන බවටළ් ලැබුණු බුද්ධි තොරතුරු වලට පසුවය.

රුසියන් හමුදා යුක්ක්‍රෙනය ආක්‍රමණය කළේ පෙබරවාරි 24 වෙනිදාය.

රුසියන් හමුදා නැගෙනහිර යුක්ක්‍රෙනයේ පළාත් රැසක නගර අල්ලා ගත්හ.

යුක්ක්‍රෙන හමුදා රුසියන් හමුදාවට එරෙහිව යුද වදින්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මගින් ලබාදුන් යුදඅවි සහ මිසයිල භාවිතා කරමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *