වසීම් තාඩුජින් මරා දමා අදට වසර 10 යයි. ගෝඨා ගෝ ගම දී තාඩුජින් සැමරේ.

රග්බි ක්‍රීඩක වසීම් තාඩුජින් මරා දමා මැයි 17 ට වසර 10 ක් පිරිම නිමිතෙන් ඔහු අනුස්මරණ කර ඉටිපන්දම් දැල්ලීමේ උළෙලක් අද (17) සවස ගෝඨා ගෝ ගම දී සිවු කෙරේ

ගල්කිස්ස තෝමස් විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කරන පෙළපාලිය ගෝඨා ගෝ ගම දක්වා පැමිණිමට නියමිතයි .

තාඩුජින් වසර 2012 මැයි 17 වනදා පැහැරගෙන ගොස් පහර දී මරා, නාරාහේන්පිට  ශාලිකා ශාලාව ඉදිරිපිට ගෙනැවිත් ඔහු ගේම වාහනයේ දමා පුළුස්සන ලදි .

තාඩුජින් හා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අතර ඇති ආරවුලක් දුරදිග යැම මෙම ඝාතනයට හේතු වි ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති .

තාඩුජින් මරා දැමු බවට චෝදනා එල්ල වි ඇත්තේ නාමල් රාජපක්ෂගේ මව වන ශිරන්ති රාජපක්ෂටය .

4 thoughts on “වසීම් තාඩුජින් මරා දමා අදට වසර 10 යයි. ගෝඨා ගෝ ගම දී තාඩුජින් සැමරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *