හර්තාලයෙන් උතුරු- නැගෙනහිර අඩපණයි

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව , දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි බල කර සහ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින ඉඩම් නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කර උතුරු -නැගෙනහිර පළාතේ අද (25) හර්තාලයක් ආරම්භ කර ඇත.

මෙම හාර්තාලය නිසා කඩසාප්පු සහ රජයේ සහ පෞද්ගලික ආයතනය සම්පුර්ණයෙන් වැසී ගොස් ඇති බව අපේ වාර්තාකරුවන් පවසති .

හාර්තාලය සදහා උතුරු -නැගෙනහිර සියලු ජන කොටස් වල උපරිම සහයෝගය ලැබි ඇති බවත් වාර්තාකරුවන් පවසති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *