සියෙරා ලියොන් වල කාන්තාවන්ගේ ලිංගික අවයව කපා දැමීම අධිකරණයෙන් තහනම් කරයි

සියෙරා ලියොන් වල ගැහැනු ළමුන්ගේ ලිංගික අවයව කපා දැමීම තහනම් කරන ලෙසට අප්රිකාවේ ඉහලම අධිකරණයක් කර ඇත.
වධහිංසා පමුනුවා ලිංගික අවයව විකෘති කිරීමට එරෙහිව ඇය අගේ නඩුව බටහිර අප්රිකාවේ ඉහලම අධිකරණයට ගෙන ගිය අතර විනිසුරුවන් කාන්තා ලිංගික අවයව කපා දැමීම (FGM)වධහිංසා පැමිනවීමක් බවත් සියෙරා ලියොන් වල එය තහනම් කළහ.
කඩිජාටු ඇලියුට බැද පහරදී කට බැද තබන ලදී. ඉන්පසුව ඇයව රැගෙන ගිය කාන්තාවන් ඇගේ ලිංගික අවයව රේසරයකින් විකෘති කර , ඇය පැනයාමට පෙර දින තුනක් ලේ විලක් මැද තබා තිබුණි.
ඉදිරි දින කිපය තුළ සියෙරා ලියොන් ජනාධිපතිවරයාට ෙඒතිහාසික තීරණයක් ගැනීමට සිදු වන අතර ජනාධිපතිවරයා ඒය කළ යුතු නිවැරැදි දෙය බව විශ්වාස කරයි.