මරණ දණ්ඩනය නියම වු අරගලකරුවෙකු වැලිකඩ බන්ධනාගාරයෙදී මිය යයි

0
images (84)

කොළඹ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු ගොඩනැගිල්ලකින් පැන මිය ගොස් ඇතැැැ වාර්තාවේ.

මිය ගොස් ඇති රැදවියා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දණ්ඩය නියම වී ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර සිටි අයෙකි.

එම රැදවිය රදවා සිට ඇත්තේ මරණ දණ්ඩනයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ රැදවියන් රදවා සිටින එච්. ශාලාවේය.

රැදවියාව බන්ධනාගාර රෝහලට රැගෙන යන විටත් ඔහු මිය ගොස් සිටි බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *