බදු ගහපිය ධනපතියන්ට _ සහන දියව් ජනතාවට !

0
DSC_5981

ජිවත් වෙන්න අමාරුයි – බඩුමිල අඩු කරනු !යන මැයෙන් ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බල කර අද (25) සවස පැවත් වු විරෝධතා පාගමනට පොලිසිය සහ කැරැලි මර්දන පොලිසියෙන් බාධා එල්ල වුවද විරෝධතාකරුවන් පොලිස් බාධක නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළහ.

මෙම විරෝධතා උද්ඝෝෂණය හා පාගමන ජන අරගල මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද්දකි.

විරෝධතා පෙළපාලිය මරදාන එල්ෆින්ස්ටන් රඟ හල ඉදිරිපිටන් ආරම්භ කර කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට කළේය. දුම්රිය පොල ඉදිරිපිටින් පොලිස් නිලධාරීන් අත්වැල බැදගෙන විරෝධතාකරුවන් නතර කිරීමට උත්සහ කළහ. විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් පෙරලා ගෙන ඉදිරියට ගමන් කළහ.

දමව් දමව් -පහත දමව් ජිවන – පහත් දමව් මේ බදු බර -මේ බඩු මිල – දරන්න බෑ – පහත දමව් බදු ගහපිය ධනපතියන්ට – සහන දියව් – ජනතාවට කම්කරුවන්වට – ධීවරයට සහන දියව් – ගොවි ජනයාට යන සටන් පාඨ කියමින් සහ සටන් පාඨ සහිත පුවර ඔසවාගෙන පෙළපාලියේ ගමන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *