LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ඖෂධ නැති කමින් පේරාදෙණියේ,ශල්‍යකර්ම නවතී.

Heart

පේරාදෙණියේ ශික්ෂණ රෝහලේ ශල්‍ය කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එහි අධ්‍යන වෛද්‍ය අර්ජුන තිලකරත්න කටයුතු කර ඇත.
වෛද්‍ය අධ්‍යක්ෂවරයා මාර්තු 28 දා යවන ලද ලිපිය මගින් රෝහලේ සියලුම ශ්‍රේණිවල වෛද්‍යවරුන්,හෙද හෙදියන් සහ ප්‍රධාන හෙද
නිළදාරීන් දැනුවත් කර ඇත.

ඖෂධ හිගය නිසා, ශල්‍යකර්ම නවතා දැමීමට සිදු වී ඇති බව, වෛද්‍ය අර්ජුන තිලකරත්න,එම ලිපියෙන් සදහන් කර ඇත.

277252994_2267829573356666_4117856462707313322_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *