මම අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් වෙන්නේ නැහැ .

මහින්ද රාජපක්ෂ

1649933026

 අග්රාමාත්ය තනතුර තමා අතහැර නොයන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කළ බව අග්රාමාත්ය මාධ්ය එකකය මාධ්ය නිවේදනයක් කරමින් සඳහන් කරයි . අග්රාමාත්යවරයා මෙසේ ප්රකාශ කර ඇත්තේ , පාළාත් සභා මන්ත්රීවරු සමඟ අද (26) කොළඹ දී පැවැති සාකව්ජාවේදීය . මේ වන විට රට තුල බරපතළ ආර්ථික අර්බුදයක් උද්ගත වි ඇති බවත් ආර්ථික අර්බුදයට වහාම පිළියම් සොයා ගැනීම රජයේ වගකිමක් බවත් මේ අවස්ථාවේ පක්ෂය කෙරෙහි විශ්වාසය තබා ජන්දය දුන් සෑම දෙනා ගම් මට්ටමින් ආරක්ෂා ගැනීම පළාත් සභා මන්ත්රීවරු ගේ වගකිම බව අග්රාමාත්යවරයා පවසා ඇත . ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය අග්රාමාත්ය තනතුර අතහැර නොයන ලෙසට පාර්ලිමේන්තු මන්ත්රීවරු කළ ඉල්ලීමට ගරු කරමින් තමා අග්රාමාත්ය ධුරයෙන් ඉවත් නොවන බවත් ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසත් අග්රාමාත්යවරයා මන්ත්රීවරුන්ට පවසා ඇත . .

302874_1 (1)
302874_2
302874_3
302874_4