කලාකරූවෝ ගාලුමෝදර සටන් බිම හැඩ කරති.

DSC_7735

 ජන අරගලයට සහය පල කිරීම සඳහා  කලාකරුවෝ විශාල පිරිසක් ගාලුමෝදර සටන් බිමට පෙළපාලියෙන් පැමිණියහ . කලාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පුවරු රැගෙන පොළපාලියේ ගමන් කළ අතර තවත් කලාකරුවන් පිරිසක් සටන් පාඨ හඬ තලමින් රජපක්ෂ ආණ්ඩුවට විරෝධය පල කළහ . විවිධ සංස්කෘතික අංග වලින් මෙම පෙළපාලිය සමන්විත විය .

DSC_7728
DSC_7737
DSC_7752 - Copy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *