පොලිසිය වෙනුවට හමුදාව බැස්සීමේ සුදානමක්.

 රට තුල මතු වි ඇති තත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් නොවන නිසා එම රාජකාරී කටයුතු බාර ගැනීම සඳහා සුදානම්න් සිටින්නැයි අධ්යක්ෂ ජෙනරාල් ප්රධානි මණ්ඩලික හා ශාඛාව ,මේජර් ජේනරාල් නිශාන්ත මානගේ ප්රාදේශීය හමුදා ප්රධානීන්ට උපදෙස් දි ඇතැයි හමුදා ආරංච් මාර්ග පවසයි. රට තුල පැනනැගි ඇති ජනතා විරෝධය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව දෙන උපදෙස් පොලීසිය ක්රියාත්මක නොකරන බවත් මෙම සටනේ දී ආණ්ඩුවට පරාජය වේ යන මානසිකත්වයේ සිටින නිසා , පොලිසීයේ කටයුතු හමුදාවට බාර ගැනීමට ඉදිරියේ දී හමුදාවට සිදු වන බවත් මේජර් ජෙනරාල් මානගේ පවසා ඇතැයි එම ආරංච් මාර්ග වැඩිදුරටත් පවසයි .

Dig_0010823

Leave a Reply

Your email address will not be published. Required fields are marked *