හමුදාව සීරුවෙන් ජන ජිවිතය සමාන්‍ය පරිදි.

ඇදිරී නීතිය පනවා හමුදාව යෙදවුවත් සමාන්‍ය ජන ජිවිතයයේ වෙනසක් සිදු වි නැත .

කොළඹ නගරයේ හමුදාව යොදා ආරක්ෂාව තහවුරු කර ඈති අතර කොළඹට පිවිසෙන සැම ස්ථානයකම හමුදාව ව්සින් වාහන දැඩි පරික්ෂාවකට ලක් කෙරේ.

පහත ජායා රූප වලින් දක්වෙන්නේ හමුදාව වාහන පරික්ෂා කරන අයුරු

DSC_8368
DSC_8355

Leave a Reply

Your email address will not be published. Required fields are marked *