අද (11) රාත්‍රියේ හමුදාව බැරැක්ක වලට කැදවා අරගලයේ නායකයින් දඩයම් කිරීමේ සැලැස්මක් හෙළිවෙයි.

ගෝඨා ගෝ ගමට රාජපක්ෂලා ගේ මැරයෝ පාහරදීමත් සමඟ පැනනැගි ජනතා අරගලය මර්දනය කිරීම සඳහා පාරට කැද වු හමුදාව අද (11) රාත්‍රියේ බැරැක්ක වලට කැදවා අරගලයේ නියමුවන් අත් අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇතැයි වාරතාවේ.

නගර වල සේවයේ යොදා ඇති හමුදාව අද රාත්‍රියේ ඉවත් කරගෙන පසුදා (12) පාන්දර (04) ට නැවත සේවයට කැදවා ඇති බවත් එම කාලය ඇතුලේ අරගලයේ නායකයින් සහ ප්‍රාදේශීය විරෝධතාවල නිරත වුවන් දඬුකදේ ගැසීමේ සැලැස්මක් ඇතැයි ආරක්ෂක ආරංච් මාර්ග සඳහන් කරයි .

sri-lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *