අරගලකරුවන් අත්අඩංගුවට ගැනිම වහා නතර කරන්නැයි ගෝඨා ගෝ ගම විදි බ්සියි

ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වි දේපල වලට හානි කළ බව කියා රටපුරා සිදු කරන පොලිසිය සහා හමුදාව එකාබද්ධව සිදු කරන අත්අඩංගුවට ගැනිම් වහා නතර කරන්නැයි බල කර ඊයේ (15) සවස ගෝඨා ගෝ ගම සංවිධාන එකතු විරෝධතා උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් පවත්වන ලදී.

අරගල භූමියෙන් ආරම්භ වු පෙළපාලිය අරලියගහ මන්දිරය දක්වා ගමන් කොට පසු නැවතත් අරගල භූමියට පැමිණීයේය .

DSC_9091
DSC_9092

2 thoughts on “අරගලකරුවන් අත්අඩංගුවට ගැනිම වහා නතර කරන්නැයි ගෝඨා ගෝ ගම විදි බ්සියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *