සාමකාමි අරගලයට පහාරදුන් මහින්ද ඇතුළු මැරයන් වහා අත් අඩංගුවට ගන්නැයි බල කර සහා මහජන දේපළ විකුණන් කන ආර්ථික සැලසුම් පරදවිමට ෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (19) දහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .
උද්ඝෝෂකයෝ සටන් පාඨ කියමින් පැයක පමන කාලයක් උද්ඝෝෂණයයේ නිරත වුහ .
මෙම විරෝධතා උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය් ,ලංකා බැංකු සේවක සංගමය , ටෙලිකොම් සහා විදුලි ඇතුළු ව ෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහභාගි වි සිටියේය
1 thought on “මහින්ද ඇතුළු මැරයන් වහා අත්අඩංගුව ගනු !”