හොරු රකින ඩිල් තවත් එපා , ජන මතයට හිස නමා ගෙදර යන්නැයි පාලකයින්ට බල කර වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද(29) සවස බොරැල්ලේ සිට පෙළපාලියෙන් කොටුව ලෝක වෙළද පොල පිවිසුම ඉදිරිපිටට පැමිණියේ .
වෛද්‍ය සිසුන් ලෝක වෙළද පොල පිවිසුම කඩාගෙන යෑමට උත්සහා කළ අවස්ථාවේ පොලිසිය සිසුන්ට කදුගැස් හා ජල ප්‍රහාර එල්ල කර පලවාහැරියේ.
කදුගැස් වලට වැදීම නිසා මාධ්‍යවේදියෙකු හා අරගලකරුවන් කිප දෙනෙක් රෝහල් ගත කරන ලදී.