LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා CID මගින් අතඅඩංගුවට ගනී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධන පුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරික්ෂණ දේපාර්මේන්තුවේ නිලධාරීන් විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගෙන ඇත .

සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තිරණය වහාම ක්‍රියාතමක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නිකුත් කළ අතුරු නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ මැණියන් වන සුමනා ප්‍රේමව්හන්දා ඇතුළු තිදෙනෙකු ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්අථාවේ මෙම නියෝගය නිකුත් කළේය.
යසන්ත කෝදාගොඩ ,ප්‍රීති පද්මන් සුරසේන සහා අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඩුල්ල හමුවේ ආදාල පෙත්සමට විභාගයට ගැනිණි.

Duminda-Silva_850x460_acf_cropped

Leave a Reply

Your email address will not be published. Required fields are marked *