LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ජෝන්ස්ටන් සොයාගන්න බෑ

පොලිස් ප්‍රකාශක

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ජුනි 08 වෙනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී

ජුනි 09 වෙනිදා රාත්‍රි 08 ට පෙර අධිකරණයට භාර වන ලෙසට ප්‍රනාන්දුට අභියාචනාධිකරණය මගින් නියෝග කළේය. ඒ ඔහු විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නියෝගයක් ලබා දෙන්නැයි අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ජුනි 09 වෙනිදා විභාගයට ගත් අවස්ථාවේදීය.

ප්‍රනානදු ජුනි 09 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වි ඇත .

2e11fb7a-54832c95-5da9db6a-98d43097-17520bad-johnston-1_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped

Leave a Reply

Your email address will not be published. Required fields are marked *