LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගෝඨා -රනිල් ආණ්ඩුව පැන්නීමට , ජනතාව අත්වැල් බැදගනී.

ගෝඨා -රනිල් ආණ්ඩුව පන්නමු යයි බල කර ,අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සිට ගෝඨා ගෝ ගම දක්වා 3000 ක පමණ පිරිසක් පැමිණියහ .

බම්බලපිටියේ අරලියගහ මන්දිරයේ සිට ගෝඨා ගෝ ගම දක්වා අත්වැල් බැද ගත් උද්ඝෝෂකයෝ පැය දෙකකට ආසන්න කලයක් සටන් පාඨ කියමින් ගෝඨා – රනිල් ආණ්ඩුවට එරෙහිව විරෝධය දැක්වු .
පසුව උද්ඝෝෂකයෝ අරලගහ මන්දිරයේ සිට පෙළපාලියෙන් ගෝඨා ගෝ ගම දක්වා පැමිණිහ.

WhatsApp Image 2022-06-18 at 8.51.56 PM
WhatsApp Image 2022-06-18 at 8.51.33 PM
WhatsApp Image 2022-06-18 at 8.51.16 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *