LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ජන පිඩක ආණ්ඩුව පලවාහැරීමට සත්‍යග්‍රහයක්

 ජනතා නීතිඥ සංගමය ජන පිඩක ආණ්ඩුව පලවාහැරීම සඳහා ඊයේ ( 01) පෙරවරුවේ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට සත්යග්රහනයක් පැවත්විණ නීතිඥයන් විශාල පිරිසක් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වි සිටි අතර පසුව අලුත් කඩේ උඩසාවියේ සිට ලෝක වෙළඳ පොල ඉදිරිපිට දක්වා පෙළපාලියෙන් ගමන් කළහ පයකට ආසන්න කලයක් ලෝක වෙළද පොල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වු නීතිඥයන් පසුව විසිර ගියහ .

291113116_511200697472667_951855206497385332_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *