ජාතික රූපවාහිනියේ විදුලි බිල ලක්ෂ 70 යි , විදුලිය විසන්දි කරයි

Electricity bill of National Television is 70 lakhs, electricity is switched off
ශ්‍රී ලංකා ජාතික රුපවාහිනි සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට ලක්ෂ 70 ක විදුලි බිලක් ගෙවිම පැහැර හැරීම නිසා අද (17) දහවල් එම මණ්ඩලය රුපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්දි කර ඇත.
රූපවාහිනි සංස්ථාව දිගින් දිගටම විදුලි බිල් ගෙවිම පැහැර ඇති අතර එම සංස්ථාව විදුලි මණ්ඩලයට ගෙවිමට තිබු මුළු මුදල ලක්ෂ 90 කි. පසුගිය දින සංස්ථාව ලක්ෂ 90 න් ලක්ෂ 20 ගෙවා ඇත .
රුපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්දි කිරිම නිසා රුපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව පවත්වාගෙන යැම බරපතළ ගැටළු මතු වි ඇති බවත් පසුව විදුලි ජනක යන්ත්‍ර භාවිතයෙන් විකාශන කිරිමට බලධාරීන් කටයුතු කර තිබෙි.