ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල් වු 09 ක් අත්අඩංගුවට

09 people who entered the presidential secretariat were arrested
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් වි එහි දේපල වලට හානි කළා යැයි අරගලකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු අපරාධ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙම අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජුලි 09 සිද්ධිය සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගෙන ඇති අරගලකරුවන් කොළඹ ,කුරුණෑගල . නිකදළුපොත සහ නෝනාගම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 22 ත් 42 ත් අතර වයසේ පසුවන්නය.
අරගලකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ උතුරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදු කෙරේ.