ගනේමුල්ල සංජිවගේ ඝාතනයේ සැකකරු නම් තුනකින් පෙනී ඉදලා -ඇමති නලින්ද ජයතිස්ස

0
480575847_1000033601985343_5514358641144409121_n

ගනේමුල්ල සංජිවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නම් තුනකින් පෙනී සිට ඇති බවත් නීතිඥ හැදුනුම්පතේ සකකරුගේ නම සදහන් වන්නේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක වශයෙනුත් ඔහු මෙහොමඩ් අස්වාන් ෂේරීෆ්ඩීීීන් යන නමිනුත් ජාතික හැදුනුම් පතේ ඔහුගේ නම සදහන් වන්නේ සසිදු දිල්ෂාන් පියුමංග කදනාරච්චි වශයෙන් බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවත් තවත් නම් වලින් සහ තවත් ඝාතන වලට සම්බන්ධ දැයි විමර්ශන සිදු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ කැබිනට තීරණ දැනුම් දීම සදහා ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සකච්ජාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඝාතනයෙන් අනතුරුව ඝාතනයේ සැකකරුගේ නම මොහාමඩ් අස්වාන් ෂේරීෆ්ඩීන් කියලා හෙළි කරනවා , මහජන ආරක්ෂක ඇමතිතුමා කොඩිකාරආරච්චිගේ කසුන් ප්‍රභාත් නිස්සංක කියලා කියනවා .පොලිස් මාධ්‍ය ප්‍රකාශක සැකකරු පිළිබද නියම තොරතුරු තහවුරු කර ගන්නේ නැතුව ඝාතනයේ සැකකරු පිළිබද කරුනු කියන්නට හදිස්සි වැඩු වුණා නේද? යනුවෙන් මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *