LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

මුදල් ඇමති අලි සබ්රී යලි ඉල්ලා අස්වෙයි .

07-State
 මුදල් ආමත්ය ධුරයට ජනාධිපතිවරයා විසින් ඊයේ (04) පත් කළ අලි සබ්රී අද (05) ඉල්ලා අස් වී ඇත . හිටපු මුදල් අමාත්ය සබ්රී ජනාධිපතිවරයාට ඉල්ලා අස්විමේ ලිපිය බාර දී ඇත . රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පැනනැගි ඇති ජනතා විරෝධය හමුවේ අමාත්ය මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපකෂට සිදු වු අතර පසුව අමාත්යවරු හතර දෙනෙක් (04) පත් කරන ලදී. සබ්රී හිටපු අධිකරණ අමාත්යවරයා වන අතර ඉල්ලා අස්විමෙන් පසුව ඔහුට ජනාධිපතිවයා විසින් මුදල් අමාත්ය ධුරය පිරිනමන ලදී.
6711be73cb49d54352f07e0833665dab

Leave a Reply

Your email address will not be published. Required fields are marked *