LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

හිටපු පළාත් සභා මන්ත්‍රී ඩ්. වි. උපුල් තරුණයන් දෙදනෙකුට අමානුෂික ලෙස පහාර දීලා

පළාත් සභා මන්ත්‍රී ඩි . වි . උපුල් අද (02) පෙරවරුවේ කුඩාවැල්ල ධීවර වරායට මාළු මිල දී ගැනීම සඳහා පැමිණි තරුණයන් දෙදනෙකුට අතින් පයින් අමානුෂික ලෙස පහාරදුන් බව ඇසින් දුටුවෙකු පැවැසිය ..

මෙම තරුණයන් දෙදනා මාළු වෙළදාම් කරන අතර අද (02) අද පාන්දර කුඩාවැල්ල ධිවර වාරයට පැමිණ ඇත්තේ මාළු මිල දී ගැනීමටය . එම තරුණයන් ලොරිය රිවස් කරද්දී , උපුල් ගේ ලෝරියේ වැදුණා යැයි කියා පහාරදුන්නා යැයි කියා ඔහු .වැඩිදුරටත් කිය .

පහාර කෑමට ලක් වු තරුණයන් දෙදනා දික්වැල්ල බතිගම ප්‍රදේශයේ පදිංච් තරුණයන් දෙදනෙකි .

දේශපාලන මැර බලයෙන් කුඩාවැල්ල ධිවර වාරාය තුල ආධිපත්‍යය පතුරා ගෙන සිටි උපුල්ලාට රටේ දේශපාලන චලනයන් සමඟ දේශපාලන බලය ටිකෙන් ටික ගිලිහි යැම නිසා ඔහු වියරුවෙන් වැඩ කටයුතු කරන බව ධිවරයෝ පවසති .

68a0bd27ab62d8ffc9cf66747b585339_XL

උණුසුම් පුවත්