තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් යයි

0
election-commission

පළාත් පාලන මැතිවරණයට ආදාළ තැපැල් ඡන්දය සලකුණූ කිරීම 23, 24,සහ 28 යන දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබුන ද මුද්‍රණාලාධිපතිනි එකග වු පරිදි ඡන්ද පත්‍රිකා ලබා නොදිම නිසා තැපැල් ඡන්ද සලකුණු කිරීම එම දිනයන් වලට සිදු නොවන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

තැපැල් ඡන්දය පවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව මැතිවරණ කොමිසම කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *