අයවැයෙන් ට්‍රිලියන දෙකක් රනිල් අරගෙන
රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද අයවැය මගින් රුපියල් ට්‍රිලියන 02කට අධික මුදලක් එනම් රුපියල් කෝටි 217,937කට...
රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද අයවැය මගින් රුපියල් ට්‍රිලියන 02කට අධික මුදලක් එනම් රුපියල් කෝටි 217,937කට...
කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන්...
ජනතාව විසින් පලවා හැරීමෙන් මාස දෙකකට ආසන්න කාලයකට පසුව මෙරටට ගෙන්වාගන්නා ලද ගෝටාබය රාජපක්ෂට සුවිසාල ආරක්ෂාවක් සහ මූල්‍යම වරප්‍රසාද ඇතුළු...
පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2022 සංශෝධිත අයවැය අනුව රජයේ මුළු ආදායම මෙන් තුන්ගුණයකට ආසන්න වියදමක් ඇති බව, අයවැය...
පෙරේදා (30) පැවැති විරෝධතා පෙළපාලියට පහර දී අත්අඩංගුවට ගැනීමට විරෝධය පා එදිනම සවස කොළඹ ඩින්ස් පාක්රේ සමාජ හා සමයික...
සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර අත්අඩංගුවේ පසුවන අය නිදහස් කිරීමට මෙන්ම කුරිරු ත්‍රස්ත මර්දන නීති භාවිතා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම...
මහජන මුදල් අවභාවිතා කළ ලංකා බැංකුවේ සභාපති වහා ඉවත් කර ,වෝහාරික විගණයක් අරඹනු යැයි බල කර ලංකා බැංකු සේවක සංගමය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩු ඉතිරි අවුරුදු දෙක බලයේ සිටියොත් අධ්‍යාපනය පමණක් නොව මුළු රටම විනාශ වන බවත් ඒ නිසා...
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වි සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති හා රංගන ශිල්පි රන්ජන් රාමනායක ජනාධිපති පොදු සමාව...