උතුර, දකුණ එක්කරන මහජන පෙත්සම කොළඹට
ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමට සහ අනීතිකව අත්අඩංගුවේ සිටින සියලු සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර අද (22) සවස කොළඹ...
ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමට සහ අනීතිකව අත්අඩංගුවේ සිටින සියලු සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර අද (22) සවස කොළඹ...
නිදහස් ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල කතා කිරීමට ඉඩ නොදුන හොත් ආණ්ඩුවේ බහුතරය අහිමිව යා හැකි බව පාර්ලිමේන්තු...
පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ ඇමති ධුර සහ තනතුරු ලබා ගත් සියලු මන්ත්‍රීවරු ඉවත් කිරීමට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය දැරු ටොම් මුඩි එම ධුරයෙන් ඉවත් විමට එකඟත්වය පල කළ බව ක්‍රිකට් ආයතනය පවසයි...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරුයවැව ඇතුළු ප්‍රදේශ රැසක ළමුන් ගෙන් 80% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තී...
රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ යාවත්කාලීන කිරීමකට අනුව 2022 වසරේ ඉහළම ආහාර මිල උද්ධමනය ඇති රටවල් 10...
ඇමරිකානු ජනාධිපති ජො බයිඩන් රුසියානු ජනාධිපති විලැවිදිමිර් පුටින්ට අනතුරු අඟවයි. බයිඩන් එසේ අනතුරු අඟවා ඇත්තේ ,රුසියාව යුක්ක්‍රෙනයට එරෙහිව රසායනික හෝ...
පසුගිය 09 වෙනිදා පොලිස් බුද්ධි අංශ මගින් අරගලකරුවෙකු වන නිපුන තාරකව කොළඹ පලමු වන හරස් විදීය ඉදිරිපිට දී පැහැර ගැනීමට...
කොළඹ සී .ආර් .පී. බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත (cell) කුටියක රඳවා සිටි මහින්ද නැමැති රැඳවියාව එම කුටියෙන් එළියට රැගෙන, පහර දීමට...
වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය රෝටි බවත් පාන් පිටි ඉහළ (කිලෝව රු: 500 යි ) යැම නිසා රෝටි කන්නට බැරි තත්වයක්...