2022 පාපන්දු ලෝක ශුරතාව ආජන්ටිනාවට
2022 පාන්දු ලෝක ශුරතාවය සදහා ප්‍රංශය සහ ආජන්ටිනාව අතර ඊයේ (19) පැවැති අවසාන මහ තරගයෙන් ආජන්ටිනාව ජයගහ්‍රනය කළේය . කණ්ඩායම්...
2022 පාන්දු ලෝක ශුරතාවය සදහා ප්‍රංශය සහ ආජන්ටිනාව අතර ඊයේ (19) පැවැති අවසාන මහ තරගයෙන් ආජන්ටිනාව ජයගහ්‍රනය කළේය . කණ්ඩායම්...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රචණ්ඩ ක්‍රියාව වල යෙදුනා හෝ එම මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ තමාට පහර දී පැමිණි...
සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ගාලුමුවදොර අරගලයේ හිටපු අරගලකරුවෙකු වන ඩිලාන් සේනානායකට නාදුනන පුද්ගලයන් දෙදනේ විසින් එල්ල කළ පිහි ප්‍රහාරයක් නිසා ඔහු...
දෙසැම්බර් 08 දා කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති ටෙලිකොම් සහ රක්ෂණ කම්කරුවන්ගේ විරෝධතාවයේදී, එම කම්කරුවන්ගේ අරගලයට සිය ක්‍රියාමාර්ගය හදුන්වා දීමට මැදිහත්...
නීතිය වගේම හෘද සාක්ෂියට වඩා වැදගත් බවත් ජනාධිපති මන්දිරයට විශාල පිරිසක් ඇතුල් වු අතර එක පුද්ගලයෙකු පමනක් කොටුකර විමර්ශන කිරීම...
ත්‍රස්තවාදය වැළැක්විම පනත යටතේ රදවාගෙන සිට බන්ධනාගාර ගත කළ අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13)...
වාරියපොල පියුම්ගල්ල ප්‍රදේශයේ" "ටයිනි ටෝස් " පෞද්ගලික පෙර පාසලේ වසර අවසානයේ පැවැත්වෙන විවිධ ප්‍රසංගයට රුපියල් දෝලොස්දහක් (12.000) ගෙවන්න බැරි ළමුන්...
ඹෟෂධ හිගය තව තවත් උග්‍රවනු මිස අඩු විමක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයේ මාධ්‍ය ප්‍රකාශක් වෛද්‍ය චමිල් විජේසිංහ අප...
ගාලුමුවදොර අරගල සමයේ පාර්ලිමේන්තුන්ව ආරක්ෂා කර ගැනීම හා අරගලය මර්දනය කිරීමට දායකව විම හේතුවෙන් සුද හමුදා ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව මගහැර ජනාධිපතිවරයා...
ශ්‍රී ලංකික පුරවැසිභාවයක් නැති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පමනක් හිමි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වත්මන් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය...