ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහා අගමැති රනිල් වික්රමසිංහට වහා යන්නැයි බලකර ඊයේ (07) පිටකොටු බෝගහ ඉදිරිපිට අට්ටාලයක් මත භික්ෂුන් වහන්සේලා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ . මෙම උපවාසයට භික්ෂුන් වහන්සේලා පස් නමක් සහභාගි වි වුන්හ . යතිවර පාරම්තා යනුවෙන් මාරාන්තික උපවාසය නම් කර තිබුණි .