කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අල්ලස් කොමිසම මගින් අද (07) පස්වරුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතරුව මැයි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී‍.

අල්ලස් කොමිසම් සභාව රඹුක්වැල්ලව අද (07) සවස ප්‍රකාශයක් සටහන් කර ගන්නැයි කැදවා , එම ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *