භික්ෂුවක් ,පියතුමෙක් ඇතුළු 230 ක් අත්අඩංගුවට.

දේපලවලට වලට හානි කළා යැයි භික්ෂුවක් ,පියතුමෙක් ඇතුළු 230 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

ගෝඨා ගෝ ගමට රාජක්ෂ මැරයෝ පහාරදීමත් සමඟ නොසන්සු ජනතාව ඊට ප්‍රතිචාර දැක්වුහ. එසේ ප්‍රතිචාර දැක් ජනයාව පොලිසිය හමුදාවේ ද සහයෝග ඇතිව අත් අඩංගුවට ගනිමින් සිටි .

ආණුඩුවේ මැර පිරිස් හදුනාගත් අරගලකරුවන් ගේ නිවෙස් වලට වෙඩි තබා තිබේ .

63e6260f-1fa7-4958-9a11-f9d49a8f728e-GettyImages-484438808

උණුසුම් පුවත්

2 thoughts on “භික්ෂුවක් ,පියතුමෙක් ඇතුළු 230 ක් අත්අඩංගුවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *