පසුගිය 09වෙනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරයට ජනතාව පහාර දෙන අවස්ථාවේ එම ස්ථානයේ සිට දර්ශන හදුන්ගොඩ සජිවි පටිගත කිරීමක් කළා යැයි යන චෝදනාව මත ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (31) පෙරවරුවේ කැදවා ඇත .
පසුගිය 09 වෙනිදා ගාලුමුවදෝර අරගල භූමියට පහාරදීම සඳහා වටරැක වැඩකඳවුරෙන් පිරිසක් පැමිණි බවට සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සියත මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශයක් කළා යැයි අද (31) ඔහු අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත .