වතු සේවක අවම වැටුප් ගැසට්ටුව අවලංගු කළ යුතු නෑ -අ‍ධිකරණය කියයි

0
7c867145-529849ca-8e1e1f5e-activity-tea-plucking_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped

වතුසේවකයින් සදහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත‍්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් , අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

අභියාචනාධිකරණය එසේ තීන්දු කළේ වැවිලි සමාගම් විසින්  ආදාළ ගැසට් නිවෙිදනය බල රහිත කරන්නැයි එම අධිකරණය හමුවේ ගොනුකර තිබු පෙත්සම සලකා බැලු අවස්ථාවේදීය.

එම පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කරමින් එම නියෝගය නිකුත් කර ඇත.

ආදළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි කම්කරු අමාත්‍ය මනුෂ නානයක්තාර ඇතුළු වගඋත්තරකරුවන්ට ජුනි 26 වෙනිදා අධිකරණය හමුවෙු කරුණු දක්වන ලෙසට නොතිසි නිකුත් කරන්නැයි  විනිසුරු මඩුල්ල නියෝග ක‍ළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed