ජනතාවගේ ප්‍රශ්න විසදන්න බැරි ආණ්ඩුව මර්දනයට ලැස්තිවෙයි

0
Ananda Wijepala

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාශ ස්ථාපිත කිරීම කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි මහජන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අපරාධ මැඩ පැවැත්විමත් විමර්ශන විධිමත් කිරීමට පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාශ පිහිටුවිමේ අරමුණ වී තිබේ.

එම කොට්ඨාශ පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

බස්නාහිර සහ දකුණු පළාත් වල අපරාධ කොට්ඨාශ සිථාපිත කර ඇති අතර සෙසු පළාත් වලද එම කොට්ඨාශ ස්ථාපිත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *