ඇමරිකන් -ඊශ්‍රායල් ලේ වැකි යුද්ධයට එරෙහි වෙමු !

0
DSC_5337

ඇමරිකන් අධිරාජ්‍යවාදයේ , ඊශ්‍රායල් සියොන්වාදයේ ලේ වැකි යුුුුුද්ධයට එරෙහි වෙමු යන මැයෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද (08) සවස 02 ට ලිප්ටන් වටරවුමේ පැවැත්විණ.

එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ වෙනසක් සදහා තරුණයෝ සහ නිදහස් කාන්තාවෝ යන සංවිධාන දෙක එකාබද්ධවය.

අද ලෝක කාන්තා දිනයට සමාන්තරව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

ලිප්ටන් වටරවුමට රැස් වු විරෝධතාකරුවෝ යුද විරෝධි සහ අධිරාජ්‍ය විරෝධී වැකි සදහන් පුවරු ඔසවාගෙන ජනතාවනි – එකතු වෙන්න. එපා එපා -නිහඩ වෙන්න. යුද්ධ වලට -එරෙහි වන්න. පෙරට ඇවිත් – හඩ නගන්න. ඇමරිකානු -ඊශ්‍රායල් . උම්මත්තක – යුද්ධ යුද්ධ .රට රටවල – සම්පත් ටික . යුද්ධ මැදින් – කරයි සුද්ද.ඉරානයට -අත තිබිබා .කියුබාවට – වැට ගැහුවා. වෙනිසුලා – ජනාධිපති. රටට ඇවිත් – අරන් ගියා. යනුවෙන් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *